මහතා පවසයි.
මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව සටන් කර ආන්දෝලනයට ලක් වූ තමාට අත්දැකීම් ඇති බවත් ඔහු ඛීය.
"ඔය නඩුකාරතුමා මම විශ්වාස කරන්නේ එතුමා බෝධිසත්වයෙක්. දැන් බෝධිසත්වවරු මේ විශ්වය තුළ උපදිනවනේ. ධර්මපාලතුමා, මුනිදාස කුමාරතුංග මැතිතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා,ඕල්කට්තුමා ඒ වගෙ අය ඇත්තෙන්ම බෝධිසත්වවරු. ඒ වගේම බෝධිසත්වයෙක් තමයි ඔය නඩුකාරතුමා."
මින් මතු නඩු තීන්දු ලබා දෙන විට යාපනේයේ මහාධිකරණ විනිසුරුතුමා අනුගමනය කරන මෙන් අනෙකුත් විනිශ්චයකාරවරුන්ගෙනුත් ඉල්ලීමක් කළ සිල්වා මහතා, ඒ පිනෙන්ම දිව්‍ය ලෝකේ යාමට හැකි බව කීය.
0 comments :
Post a Comment