හිරුණිකා රත්මලානට


පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි මැතිවරණ සඳහා රත්මලාන එජාප සංවිධායක
වරිය ලෙස කටයුතු කරනු ඇතැයි

දේශපාලන ආරංචි සඳහන් කරයි.
ඇය පසුගිය මැතිවරණයේ එජාපයෙන් තරග කළේ ශ්‍රිලනිපයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

ඇයගේ පියාගේ සංවිධායක ධූරය  දරන කොලොන්නාව ඇයට හුරු පෙදෙස වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් එහි කටයුතු කරන නිසා හිරුණිකාට රත්මලාන වැඩ බලන්නට පක්ෂ නායකත්වය යෝජනා කර ඇති අතර ඇය කැමතිවී ඇතැයිද වාර්තාවේ.

පසුගිය මැතිවරණයේදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා රත්මලාන එජාප සංවිධායක ලෙස කටයුතු කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment