මහාධිකරණය එසේ නියෝග කළේ අදාල නඩුව අද ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගැණුනු අවස්ථාවේදීය.
2008 - 2009 කාලසීමාව තුළ කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
- රංජිත් නිශාන්ත
සබැඳි පුවත් -
ඩී.කේ.පී. දසනායක අධිකරණය මඟහරී
0 comments :
Post a Comment