2018 අයවැය විවාදය අද ඇරඹේ

2018 අයවැය විවාදය අද ඇරඹේ

 

නොවැම්බර් 17 වනදා අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සහා විවාදය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 09 දා පැවැත්වෙනු ඇත.

ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළමුවැනි අයවැය වන අතර වත්මන් ආණ්ඩුවේ තුන්වැනි අයවැය යි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment