එදිනට පාසැල් අයදුම්කරුවන් පැමිණීම අනිවාර්ය නොවන අතර ඔවුන්ගේ ඥාතියකු ඥාතීත්වය තහවුරු කරමින් ග්‍රාම නිලධාරී විසින් ලබා දෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප්‍රමාණවත් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකර ඇති පාසල් අයදුම්කරුවන් සඳහා හැඳුනුම්පත් සකස් කර, මේ වන විට තැපැල් කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment