පොහොට්ටුව ඇප තැබීම අරඹයි

පොහොට්ටුව ඇප තැබීම අරඹයි

 

එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් කළුතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.

ඔවුන් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ පානදුර, හොරණ, බේරුවල නගර සභා සහ අගලවත්ත, බණ්ඩාරගම යන ප්‍රාදේශීය සභා සඳහාය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment