පැසල් අංශය පාසල් සිසුන් සඳහා පමණක් ම වන අතර විවෘත අංශය සඳහා විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හෝ වෙනත් ඕනෑම නිර්මාණකරුවකුට තම නිර්මාණ යොමුකළ හැකිය.
තරග කොන්දේසි
1. ස්ව නිර්මාණයක් විය යුතුය.
2. පරිවර්තනයක් නම් එහි මුල් පිටපත එවිය යුතුය.
3. සෑම නිර්මාණයක් ම විනාඩි 30කට නොවැඩි විය යුතුය.
4. මින් පෙර 'වේදිකාවෙන් මහපොළවට' ඉදිරිපත් කර ජයග්‍රහණය කළ පිටපතක් නොවිය යුතුය.
5. පාසැල් අංශයෙන් එවන පිටපත් විදුහල්පති විසින් ද විවෘත අංශයෙන් එවන පිටපත් තමා විසින් ද සහතික කර එවිය යුතුය.
නාට්‍ය පිටපත් සිංහල සහ දෙමළ යන මාධ්‍ය දෙකින් ම කැඳවන අතර එක් නාට්‍යයකින් පිටපත් 3 බැගින් තරගය සඳහා එවිය යුතුය.
0 comments :
Post a Comment