ඒ අනුව අදාළ පළාත් පාලන අයතන සඳහා දෙසැම්බර් මස 11 වනදා සිය දෙසැම්බර් මස 14 වනදා මධ්‍යහ්න 12.00 දක්වා නාමයෝජනා භාර දිය හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
එසේම මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේ සිට සිදු කිරීමට හැකියාව පවතින බවත් දෙසැම්බර් මස 13 වනදා මධ්‍යහ්න 12.00න් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන් වන බවත් මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment