ජනාධිපති සම්බන්ධිකරන ලේකම් වරයෙක් වශයෙන් සේවය කරන ශිරාල් ලක්තිලක සහ හිටපු සමාජ ජාල ප්‍රධානි ඕශල හේරත් අතර මත ගැටුමක් වර්ධනය වී ඇති අතර එය සමාජ ජාල වෙබ්අඩවි තුල එළිපිට මඩ ගසා ගැනීම දක්වා වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබේ.
මේ ශිරාල් ලක්තිලක විසින් ඊයේ (16) ඔහුගේ Facebook ගිණුමේ තබා තිබු සටහනක්,
එයට ඕශල හේරත් විසින් ලබා දී තිබු පිළිතුර පහතින්,
0 comments :
Post a Comment