ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට 40 වසරක් පිරීමට සමගාමීව මෙම සංචාරය සැලසුම් කර ඇති බව සඳහන්ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනපති මුන් ජෙයින් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්චාවක් 29 වනදාට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා දකුණු කොරියානු ව්‍යාපාරිකයින් හමුවීමට සහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව ඇත.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment