දුරකථන ටැප් කිරීම ගැන ප්‍රශ්නය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට

දුරකථන ටැප් කිරීම ගැන ප්‍රශ්නය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය සඳුදා දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, තමන් එම තොරතුරු කිසිදු අවස්ථාවක ලබානොදුන් බව බැඳුම්කර කොමිසම පවසන හෙයින් එම තොරතුරු මාධ්‍ය වෙත ලැබීම ගැටළුවක් බවයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව ද ඔහු පැවසුවේය. තමන් විමර්ශනවලට විරුද්ධ නැති නමුත්, විස්තර විශ්වාසනීය අන්දමින් තබාගත යුතු බව ද ඔහු කියා සිටියේය.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment