අපිට ඕනේ කොහොමහරි ඡන්දය තියාගන්න - අකිල විරාජ්

අපිට ඕනේ කොහොමහරි ඡන්දය තියාගන්න - අකිල විරාජ්
මැතිවරණය කල්යාම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එ්ම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment