මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්චා පැවැත්වූ බවය.
ත්‍රීරෝද රථ සම්බන්ධ අනතුරු සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වන නිසා ත්‍රීරෝද රථ නියාමනය අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බව ඒ මහතා සඳහන් කළේය. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් වූ නීතිමය තත්වයන් ඇතුළත් විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment