බිල්ගේට්ස්ගේ සහාය රාජිතටලු?


අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ එම සමුලුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් සිදුව තිබේ.

එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සදහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුළ ඉටු කරනවා කියලා මම දන්නවා. එය ඉටු කරගෙන යාමට මගේ සහයෝගය ලබා දෙනවා” යැයි පැවැසූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment