පුංචි ඡන්දයේ දින තීන්දු කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වේ

පුංචි ඡන්දයේ දින තීන්දු කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වේ

 

මැතිවරණය පැවැත්වෙන කාල වකවානු සහ නාමයෝජනා කැඳවීමට අදාල දින වකවානු මෙම සාකච්චාවේදී තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

පළාත් පාලන ආයතන වල සීමා සහ සභික සංඛ්‍යාව නීර්ණය කරමින් පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ඡන්ද දායකයින් පිරිසක් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබුණු අතර එය වැඩි දුර සලකා බැලීම සඳහා ලබන 22 වනදා දක්වා කල් තැබීමට ඊයේ තීන්දු කෙරිණි.

- රංජිත් නිශාන්ත 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment