ඇදහැළෙන අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම සැළකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ නිසා රත්නපුර අවට ගඟ දෙපස පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

0 comments :
Post a Comment