මේ අතර ඒකක බද්දේ කිසිදු වෙනසක් වී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. රට තුළ ජනප්‍රිය හයිබ්‍රිඩ් මෝටර් රථ වන ඇක්වා හා හොන්ඩා ග්‍රේස් රථ මෙන්ම ටොයෝටා මෝටර් රථ රුපියල් ලක්ෂ හත්හමාරකින් වැඩි වී ඇති බව ඔහු පැවසීය. මේ අතර මෝටර් තර වල ප්‍රම්තිය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් කරුණක් බවයි ගුණවර්ධන මහතා කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment