රනිල් ලබන සඳුදා බැඳුම්කර කොමිසමේ


මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ලබන සඳුදා(20)
බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment