3.25
රැකියා 10 ලක්ෂයක් ඇති කිරිම රජයේ අපේක්ෂාවයි. ආර්ථිකයට සම්බන්ධ පැරණි පනත් සංශෝධන කරනු ඇත.අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% අයවැය හිඟය ලෙස පවත්වා ගැනීමට රජය බලාපොරොත්තු වනු ඇත.
සාප්පු හා කාර්යාල පනත සංශෝධනයෙන් සේවකයින්ට කැමති පරිදි රැකියා වේලාවෙන් තීරණය කරන්නට යෝජනා කරනවා.
3.20
අතීතය හා වර්තමානය ගැන කෙටි හැඳීන්වීමකින් අනතුරුව මුදල් ඇමතිවරයා අයවැය කතාව ඇරඹුවේය.
නිල හරිත තීරසාර අයවැය යන තේමාව අයවැයට ලබාදෙන්නට තීරණය කළ බව කීවේය.
0 comments :
Post a Comment