2020 වසර වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% අගයක රඳවා ගැනීම යහපාලන රජයේ අරමුණ බව ඇමතිවරයා පවසයි.
වසර 2025 වනවිට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් දක්වා ඉහළ නැංවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා මූලික ඉලක්ක සපුරා ගතයුතු බව ද සමරවීර මහතා ප්‍රකාශ කළේය.
2040 වනවිට ඉන්ධන මගින් ධාවනය වන වාහන සම්පූර්ණ ඉවත් කිරීම සඳහා මූලික වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒ යටතේ 2025 වනවිට විදුලි බලයෙන් ධාවනය වන වාහන සහ දෙමුහුන් වාහන පමණක් රාජ්‍ය අංශය තුළ තබා ගන්නා බව ද මුදල් ඇමතිවරයා පවසයි.
0 comments :
Post a Comment