දෙසැම්බර් 30 වැනිදාට පසු දේශපාලන පෙරළියක්.


මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව දෙසැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයාට භාරදීමෙන් පසුව කිසිවකු නොසිතන මහා දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

ඔවුන් පවසන්නේ එම වාර්තාවෙන් කෙරෙන නිර්දේශ මත චූදිතයන්ට එරෙහිව දැඩි තීරණ ගැනීමට සූදානම් වන බවයි.

මේ තීරණයත් සමඟ එ.ජා.ප. විරෝධී කඳවුර ශක්තිමත් කරන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද විශේෂයෙන් රටම වැලඳගත් ජාතික කෘෂිකර්ම වැඩසටහනක් විදේශ ආධාර යටතේ ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක කිරීමට යන බවක් ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment