දකුණු පළාත් ගුරුවරුන්ට නිල ඇඳුමක්

දකුණු පළාතේ ගුරුවරුන් සඳහා නිළ ඇඳුමක් ලබා දීමට සූදානම් බව පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර
මහතා කියා තිබේ.

මෙහි මූලික පියවරක් ලෙස රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු පවසා තිබේ.
පළමු පියවර ලෙස දකුණු පළාත් සභාවට අයත් පාසල්වල මෙම වැඩපිළිවෙළ ලබන ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment