පොලිස් ආරක්ෂාව මැද දුම්රිය මාතරින් පිටත් වෙයි

පොලිස් ආරක්ෂාව මැද දුම්රිය මාතරින් පිටත් වෙයි

 

වර්ජනය පැවති පසුගිය දින කිහිපයේ මෙන්ම අද දිනයේද දුම්රිය මගීන් ඉතා සුළු පිරිසක් මෙම දුම්රියෙන් ගමන් ගත් අතර අද දිනයේත් දුම්රිය මගීන් වෙත වලංගු ප්‍රවේශපත්‍ර නිකුත් කෙරුනේ නැත. ප්‍රවේශපත්‍ර ලබාගන්නා කවුළු සියල්ලම වසා දමා තිබුණි.

තවත් විශේෂ කරුණක් වූවේ අද දින ගමන්ගත් දුම්රියට සහ එහි රියදුරුට ගිණි අවි අතින්ගත් පොලිස් නිළධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමයි. මේ අතර මාතර දුම්රිය ස්ථානය වෙතද පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනු දක්නට ලැබිණි.

මාතර ඉඳුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment