අගමැති අතින්, ගම්පහ බස් නැවතුම්පොළ ජනතා අයිතියට.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින ගම්පහ නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාව සහභාගි විය.

එම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරින්ද එක්ව සිටියහ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment