පියසේන ගමගේට රාජ්‍ය ඇමතිකමක්


පියසේන ගමගේ මහතා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.


ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස පසුගිය නොවැම්බර් 08 පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේෙ
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයට අනුව ඇයට අහිමි වූ මන්ත්‍රි ධුරයට ඇතිවූ පුරප්පාඩුව මතයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment