ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (28) උදෑසන මීගමුව ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නිමල් ලංසා පසුගිය දෙසැම්බර් 19 වන දා තමන් දැරූ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. ඉල්ලා අස් වන අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment