දිනන්නෙ පොහොට්ටුවයි ශ්‍රිලනිපට 0 යි - ජනපති මියයන බව කියූ අනාවැකි කරු නැවතත්


දිනන්නෙ පොහොට්ටුවයි 
ශ්‍රිලනිපට  0 යි
 - ජනපති මියයන බව කියූ අනාවැකි කරු නැවතත්

පසුගියදා ජනපති මියයන බවට වැරදුණු අනාවැකියක් පැවසීම නිසා ආන්දෝලනයක් ඇති කර මහජනතාව නොමග යැවීමේ වරදට සිරගතවන්නට පවා සිදුවූ විජිත් රෝහණ විජේමුණි අනාවැකිකරු නැවතත් කරළියට පැමිණෙමින්

පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි..

දෙවැනියා එජාපයයි.ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ. යනුවෙන් අනාවැකියක් පවසා ඇත.
ලබන පෙබරවාරි 10 දින මැතිවරණයේදී රට පුරා මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් යම් ප‍්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්‍ෂය බවත් පවසන ඔහු
මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බව දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment