මොරගහකන්ද හෙට සිට ක්‍රියාත්මකයි

මොරගහකන්ද හෙට සිට ක්‍රියාත්මකයි
2007 වසරරේ ඉදිකිරීම් ආරම්භ කළ මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීම පසුගිය වසරේ ජනවාරි 11 වැනිදා ආරම්භ විය.
 
මෙම වාරි ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්වල ඉඩම් හෙක්ටයාර 82,000 ජලය සැපයීමට නියමිත වේ. මීට අමතරව මොරගහකන්ද ජල විදුලි බලාගාරය හරහා වාර්ෂිකව මෙගා වොට් 25 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3,000 මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ද ජාතික ආර්ථිකයට එකතුවීමට නියමිතය.
 
මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වැයකර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment