මූලික දෙසුම කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක, ලේඛක, සමාජ ක්‍රියාධර මහින්ද නාමල් විසිනි. කෙටි අදහස් දැක්වීම් සමග සෙසු සංවාද මණ්ඩපය සන්ධ්‍යා එක්නැලිගොඩ, කුමාරි කුමාරගමගේ, පැතුම් පුංචිහේවා, සාලිය ඉඳුරුවිතාන, බෝධිනී සමරතුංග, කුමුදිනී කළුබෝවිල සහ සහෘද ඔබ සැමගෙන් සැදුම් ගනියි. සභාව මෙහෙයවීම ශෙනූ පෙරේරා විසිනි.
0 comments :
Post a Comment