මෙවර කොළඹ වැඩිපුර දිනන්නෙ යූඑන්පී නෙමෙයි පොහොට්ටුව - බැසිල්


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පුවත්පතකට කළ ප්‍රකාශයක් පහත පරිදිය.

ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයට අයත්වුණ කොළඹ මහ නගර සභාවේ බලය ලබාගත හැකි මට්ටමක තිබෙනවාද?
ජයග්‍රහණය කෙසේ වෙතත් ගිය වතාවට වඩා අපි හොඳ සටනක් දෙනවා. ලිස්ට් එකේ හොද පිරිසක් ඉන්නවා. යූ.එන්.පී යට තනියෙන් මේ පාර බලය පිහිටුවන්න ලැබෙන් නෑ. පළමු වතාවට යූඑන්පී එකව පැහැදිලි
ජග්‍රහණයක් ලැබෙන්නනැති වෙනවා ෂුවර් එකටම,

මනෝ ගනේෂන්ලා වෙනම ඉල්ලනවා.මුස්ලිම් පක්ෂ තුනක් වෙනම ඉල්ලනවා. යූඑන් පී එකේ හිටපු නි නගරාධිපති අසාද් සාලි ශ්‍රී ලංකා එකෙන් ඉල්ලනවා. රවිගෙ ටිකක් ඉන්නවා, එයත් කකුලෙන් ඇදිල්ලක් කරනවා, යූ.එන්.පී එකට මුස්ලිම් හා දෙමළ ඡන්ද ටික නොලැබී ගියොත් තනියෙන් පිහිටුවන්න අපහසුයි. මන්ත්‍රීවරු 110න් අපට
මන්ත්‍රීවරු 40කට වඩා ලබාගන්නා පුළුවන් මටිටමක තිබෙනවා. පැහැදිලිව කවුරුවත් දිනන් නෑ. නගරාධිපති තොරන්න වෙන්නෙ රහස් ඡන්දයෙන්. එහෙම වුණොත් යූ එන්පී එකට ලොකු පරාජයක්, මම ෆයිසර්ගෙ ෆවුසිගේ කැම්පේන් මීට පෙර කළා.
කවදාවත් නොදැක්ක විදිහට ග්‍රඋන්ඩ්පාස් ඛෙත්තාරාමේ අපි මේ වතාවේ අපි කාර්යාල දැමීමා. ඒවා යූඑන්පී බලකොටු, අපට කොටිඨාස 46න් 10ක් විතර පැහැදිලිව දිනාගන්න පුළුවන්, ඒවයේ බහු ආසන තියෙනවා. උතුරු කොළඹත් අපට වාසි කොට්ඨාස කිහිපයක් තියනවා.දෙමටගොඩ අපට හොඳයි. නැගෙනහිර කොළඹ හා බොරැල්ල අපි දිනනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment