බැඳුම්කර වාර්තාව පිළිබඳ සමාජයේ මතයක ගොඩනැගී ඇති හෙයින් බරපතල මූල්‍ය වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විවාදයක් පැවැත්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ද ඉල්ලීම් කර ඇති බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (22) පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මේ අතර විවාදයට ගන්නා කාරණා පිළිබඳව තීරණය කිරීම සඳහා නැවත අනිද්දා (24) පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා ඇති බවද සුමතිපාල මහතා කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment