පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය
පැවැත්වෙනු ලැබේ.
පවතින දේශපාලන වාතාවරණයට අනුව විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් විවිධ පැතිවලට යන බවට කතා පැතිර තිබෙන අතර ශ්‍රී ලනිප පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බවට හා එජාපයේ පිරිසක් ඒකාබද්ධයට සහය පළ කරන බවට පැතිරෙන කතා අනුව පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවන්නට ඉඩ තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment