
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.
හෙට පැවැත්වීමට නියමිත බැඳුම්කර සහ බරපතළ වංචා කොමිශන් වාර්තා පිළිබඳ විවාදයේ දින ගණන වැඩි කරන්නේද යන්න සහ එම විවාදයේදී එක් එක් පක්ෂ සඳහා ලබා දෙන කාලය පිළිබඳව මෙම රැස්වීමේදී තීරණයකට පැමිණීමට නියමිතය.
RN
0 comments :
Post a Comment