මෙම පාර්ලිමේන්තු රැස්වීම කාගේත් දැඩි අවධානයට යොමුව ඇත්තේ පවතින දේශපාලන වාතාවරණය ඉදිරියේ කිසියම් පක්ෂයක් අද දිනයේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනු ඇතැයි යනුවෙන් පැතිර යන අදහස් නිසාය.
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙන් ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ද මෙසේ බහුතර බලය පෙන්වීම උදෙසා උත්සාහ දරණු ඇතැයි සඳහන්.
කෙසේවෙතත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ සාමාන්‍ය පරිදි අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වන බවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති බවත් ය.
RN
0 comments :
Post a Comment