පුතුන් තිදෙනා පරාදයි -මහින්ද - ශිරන්ති රග්බි බලන්න ඇවිත්


කොළඹ තුරග තරග පිටියේදී  පැවති ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගය නරඹන්නට මහින්ද රාජපක්ෂ හිටපු
ජනපතිවරයා

පසුගියදා එක්වූයේ ශිරන්ති බිරිය සමගයි. සි.එච්. පිල හා සීආර් පිල අතර මෙම තරගය පැවති අතර
සීඑච් පිලේ රෝහිත හා යෝෂිත දෙදෙනාම ක්‍රීඩා කළා. එම පිලෙහි උපදේශක වූයේ නාමල්ය.
මෙහිදී සී.එච්. පිල ලකුණු 46-20කින් පරාජය කිරීමට සී ආර් පිල සමත් විය.
(ඡායාරූපය - ගයාන් අමරසේකර)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment