අර්ජුන් ඇලෝසියස් - පලිසේන රිමාන්ඩ්

අර්ජුන් ඇලෝසියස් - පලිසේන රිමාන්ඩ්
රහස් පොලීසිය මගින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කළේය.
 
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම දෙදෙනාට සහ එවකට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වූ අතර ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කළේය.
 
ලබන 15 වැනිදාට පෙර රහස් පොලීසිය වෙත භාරවන ලෙස මේ වනවිට විදෙස්ගතව සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ද නියෝග කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment