
බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරවරයා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.
(ඡායාරූප : සුදත් සිල්වා)























0 comments :
Post a Comment