හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීගේ ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා පොලීසිය කැළඹීමෙන්

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීගේ ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා පොලීසිය කැළඹීමෙන්

 

හේමන්ත අධිකාරී මහතා මෙසේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරුන් දැඩි කැළඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූ සමයේ ගල්කිස්ස ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළේ හේමන්ත අධිකාරී මහතාය. ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට ද චෝදනා එල්ල වී තිබුණු අතර ඔහුට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment