මෛත්‍රී-රනිල්-කරු තීරණාත්මක සාකච්ඡාවක

මෛත්‍රී-රනිල්-කරු තීරණාත්මක සාකච්ඡාවක
කරු සහ මෛත්‍රී අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කරු ජයසූරිය මහතා මෙම සාකච්ඡාව සඳහා අගමැතිවරයා ද සහභාගි කරගත යුතු බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment