මිනින්දෝරුවන් පාරට බසී

මිනින්දෝරුවන් පාරට බසී

විරෝධතාකරුවන් පවසන්නේ ඩොලර් මිලියන 154කට මිනිනේදෝරු දෙපාර්තමේන්තුව විකිණීමට යන බවයි.

රජයේ මිනින්දෝරු සංගමයේ ලේකම් බැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ගෙන ඇති එම තීරණය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය. ඒ අනුව ඔවුන් අද සවස කොළඹ කොටුව දුම්රියපොළ අසල සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතා පා ගමනක නිරත වූ අතර එය කොල්ලුපිටියෙන් අවසන් විය.

minindoru 1

minindoru 2

minindoru 3

minindoru 4

- ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment