
(04) අලුයම
කතරගම ප්‍රදේශයේ කීපදෙනකුගෙන් ලැබුණු තොරතුරක් මත ලුණුගම්වෙහෙර, කිතුල්කොටේ, තණමල්විල වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත. ශීතකරණ තුළ මුවාගේ හිස ද තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම කපුවා බීමත්ව සිටි බවත්, මත්පැන් බෝතල් දෙකක් සහ බියර් බෝතල් දෙකක් ද තිබී අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීන් පවසති. ඓතිහාසික අෂ්ටපල බෝධියට මීටර් 60ක් වැනි සුළු දුරකින් මෙම දේවාලය පිහිටා ඇති බවත් කියයි
0 comments :
Post a Comment