
දිනූෂා ගෝමස් 48kg බර ඉසිලීමේ ඉසව්ව වෙනුවෙන් මෙම ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව හිමිකර ගත් අතර සහ රිදී පදක්කම මුරුසිය හිමිකර ගත්තේය.
ඒ අනුව බර ඉසලීමේ ඉසව්වෙන් මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගෙන තිබේ. චතුරංග ලක්මාල් මීට ප්‍රථම ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද පැවැත්වෙන තරගයන්හි දී පිහිනුම්, බර ඉසිලීම, ස්‌කොෂ් සහ බැඩ්ම්න්ටන් යන ක්‍රීඩාවලින් අදාළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්‌කම් වෙනුවෙන් සටන් වදිනු ඇත.
ප්‍රදීපා වීරසේකර
0 comments :
Post a Comment