ටී.බී. සහයට 16 කණ්ඩායමත්

ටී.බී. සහයට 16 කණ්ඩායමත්

ඒ ඔහු සංස්කෘතික ඇමතිවරයාව සිටියදී රජයේ දේපොළ අවභාවිතා කළා යැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.

එම අවස්ථාවට හිටපු ඇමැතිවරයාට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 16 දෙනා පැමිණි සිටීමද විශේෂත්වයකි. මේ හේතුවෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන කොළඹ චැතම් - වීදිය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

ekanayaka 1

ekanayaka 2

ekanayaka 3

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

සබැඳි පුවත්:

හිටපු ඇමති ටී.බී. අද FCID කැඳවයි

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment