ටිම්රාන් කීර්තිගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට”, දිමුතු ප්‍රදීප් පෙරේරාගේ ප්‍රථම කාව්‍යාඛ්‍යානය ‘‘ගඟුලක් ව නවතිමි”, ඩොමිනික් චන්ද්‍රසාලිගේ නවතම කවි එකතුව ‘‘කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව” යන කාව්‍ය ග්රන්ථ ත්‍රිත්වය එළිදැක්වීම පසුගිය 26 වන සෙනසුරාදා සවස 3.00 ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී සිදු විය.
එහි ප්‍රධාන දේශනය ප්‍රවීණ සාහිත්‍යධර මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ ප්‍රවීණ සාහිත්‍යධර තිඹිරියාගම බණ්ඩාර විසින් සිදු කරන ලද අතර වැඩසටහන මෙහෙය වූයේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් විසිනි.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
0 comments :
Post a Comment