2020 ටත් පොදු අපේක්ෂකයෙක්!

2020 ටත් පොදු අපේක්ෂකයෙක්!
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ ඊයේ (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
 
පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කර නැතත් එක්සත් ජාතික සන්ධානය ගොඩනැගීමට අගමැතිවරයා කටයුතු යොදමින් සිටින බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment