ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අධ්‍යයනය කර ඔහුගේ අනුමැතිය ලබා දුන් පසු ගැසට් නිවේදනය ප්‍රසිද්ධියට පත් කරන බවයි.
කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යංශය රැසකට අයත් රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු වෙනස්කම් සිදුකර ඇති අතර නව අමාත්‍යාංශ සතු ආයතන විද්‍යාත්මක පදනමක් මත වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
ගැසට් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
0 comments :
Post a Comment