රුපියල් කෝටි 10ක අල්ලස් මුදලක් ඔවුන් දෙදෙනා විසින් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර අද ඉන් රු. කෝටි දෙකක් ලබා ගන්නා විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්රියාත්මක වූ එම නිළධාරීන් උක්ත පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
( මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න)
ආශිකා බ්රාහ්මණ
0 comments :
Post a Comment