කර්තෘභාගයෙන් අය කරන බද්ද සංශෝධනය කරයි

කර්තෘභාගයෙන් අය කරන බද්ද සංශෝධනය කරයි

මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව ග්‍රන්ථ කර්තෘවරුන්ට ලැබෙන කර්තෘභාගය මසකට රුපියල් 50,000 ක් දක්වා සහ වසරකට රුපියල් 500,000 ක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ අතර ඉතිරි කිරීමේ ගිණුම්වල පොළිය සඳහා පනවා ඇති බද්දෙන් ළමා ඉතුරුම් ගිණුම් නිදහස් කිරීමට ද රජය තීරණය කර ඇත. ඒ අනුව වයස අවුරුදු 18 දක්වා ළමුන්ගේ ගිණුම් බද්දෙන් නිදහස් වනු ඇත.

ඉතිරි කිරීමේ ගිණුම්වලට ලැබෙන පොළිය සඳහා සහ ගත් කතුවරුන්ගේ කර්තෘභාගය සඳහා පනවා ඇති බද්ද 05% කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment