ලෙස්ටර්ගේ දේහය නිවසේ තබා තිබුණ ස්ථානය අසළම
පිටුපසට වන්නට තැන්පත් කර තිබුණ මෙම රන් පැහැති සම්මානය ඔහු ලබාගත් සම්මාන අතරින් වටිනාම එකක් බව කියැවේ. අද දහවල් ඔහුගේ දේහය නිවසේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවටත් අනතුරුව නිදහස් චත්‍රරශ්‍රයටත් ගෙනගිය අතර නිවසේ කලබලකාරී වාතාවරණය අතරේ කිසියම් පුද්ගලයෙකු විසින් එය සොරකම් කර ඇති බවට සැක කෙරෙයි.
මෙය නිවසට පැමිණ සිටි කිසියම් අයෙකු සොරකම් කරන්නට ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර බම්බලපිටිය පොලිසිය මේ වන විටත් පරීක්ෂණ අරඹා තිබේ.
0 comments :
Post a Comment