මේ අතර විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍යධූරයක් ලබා දීම සුදුසු නැති බවද හෙතෙම සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතාට හිමිවූ වන ජීවී අමාත්‍යාංශය ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා අවධාරණය කළේ ඇතැමුන් සිය බත් පතේ ඇති දඩයම් මස් අහිමි වීමේ බියකින් පසුවන බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment